නොමිලේ සිංහලේන් ETHICAL HACKING ඉගේන ගමුද
Membership
Unlock exclusive membership benefits, enhancing
your learning journey in the cybersecurity realm.
Social Media
Join a supportive community that thrives on
knowledge sharing and ethical hacking expertise.
📌 Sri Lanka Number 1'st Ethical Hacking Platform
ලංකාවෙ පලමු වරට නොමිලේම Ethical Hacking
Practical සමගින් Live Real World ඉගෙන ගන්න
කැමති ඔයාලට දැන් පුලුවන් අපගෙ lesson
සමග එකතු වෙලා Ethical
Hacking සරලව ඉගෙන ගන්න. මෙහිදි අපි Free
සහා Membership ලෙස කොටස් දෙකක් කරනවා.
ඊට හේතුව අප උගන්වන දේවල් නීතිවිරෝධි
ලෙස භාවිත කිරිමට ඇති
සම්භාවිතාවයි.
ඔබට කැමති නම් Free lesson
අවසන් වූ පසු Membership ලබා ගැනීමට
හැකියාව ඇත.
කව්ද අපි?
අපි CyberTube, ලංකාව තුල නොමිලේ Ethical Hacking උගන්වන එකම තැන. ඔයාලාට අපෙන් ඔයාලා කැමති නම් මුල ඉදලා සරලව Ethical Hacking ඉගෙන ගන්න පුලුවන්. ඔයාල ඉගෙන ගන්න කැමති නම් අපි උගන්වන්න සූදානම්. මේ වන විට සිසුන් 2000+ අධික ප්‍රමාණයක් අපි එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඔයාලාව Cyber ලෝකය වටෙ රව්මක් එක්ක යන්න සූදානම්.
කොහොමද උගන්වන්නෙ ?
අපි ඔයාලාට Youtube මගින් සතියකට වරක් Live Lesson පවත් වන අතර අනෙකුත් Linux සම්බන්ධ video Facebook පිටුව තුල පළ කරනවා. ඊට හේතුව Youtube Policy වැනි හේතුන් වේ.
අපගෙ දැක්ම සහා ඉලක්කය
ලංකාව යනු ඉතාමත් දුශ්කර උවත් ඔබ දකින්න ඇති ඒ පිලිබද තැකීමකින් තොරව වෙනත් රට වල අයවලුන් ලංකාවට Cyber ප්‍රහාර එල්ල කරන බව, මාගෙ සහා මම සමග එකතු වී සිටිම සැම කෙනෙකුගෙම ඉලක්කය අනාගතයෙ ලංකාව Cyber ලෝකය දිණා ගැනීමයි.
- Hacker යනු යම් කිසි දෙයක් විනාශ කරන අයකු වේ. නමුත් අප විසින් බිහි කරණු ලබන Ethical Hacker එම Hacker පරදවා ජය ගත යුතු අතර අපෙන් ඉගෙන ගන්නා පිරිස ඒ සදහා සූදාණම් කිරිම අපගෙ එකම ඉලක්කය වේ.
අපට ඇති එකම තර්ජනය අපගෙන් ඉගෙන ගන්නා අයවලුන් මේ උගන්වන දේවල් අයහපත් ආකාරයෙන් යෙදවිය හැකි බවයි. එ නිසා අප Membership ලෙස නව පැකේජයක් හදුන්වා දුන් අතර අප එයට ගන්නා සෑම කෙනෙකුගෙම අනන්‍යතාව සහා වෙනත් ආකාර වලින් ඔවුන්ව හදුනා ගැනිමට ක්‍රම භාවිතා කරයි.
මේ වන විට සිසුන් 2000+ ප්‍රමාණයක් අප සමග එකතු වී ඇත. මේ අයවලුන් සදහා අපි CTF Program සෑම අව්රුද්දකම සහා පොඩි challenge ලබා දී පොඩි gift ලබා දීමට කටයුතු කරමින් පවති.
සිංහලෙන් නොමිලේම Ethical Hacking ඉගෙන ගන්න අපිත් එක්ක සෙට් වෙන්න!
ඔබට ඉක්මනින් අපෙ live lesson සහා අනෙකුත් තොරතුරු වල notification ලබා ගන්න පහත Whatsapp Group සදහා Join වෙන්න.
ඔබට Hacking පිලිබද ( errors වැනි ) ප්‍රශ්ණ ඇත්තම් මෙම chat group එකට join වෙන්න.
මොකක්ද Ethical Hacking කියන්නෙ?
Ethical Hacking කියන්නේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල, ජාලවල, හෝ යෙදුම්වල ආරක්ෂාව පරීක්ෂා කරන්න විශේෂඥයන් භාවිතා කරන ක්‍රමවේදයක්. මේකේදී, "හැකර්" කෙනෙක් විදිහට කටයුතු කරන්නේ නීත්‍යානුකූලව, ඒ කියන්නේ අවසරය ඇතුව, පද්ධතියක දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරන්න උදවු කරන්න.
Ethical Hackerලා කරන ප්‍රධාන කාර්යයන්
✔️ Penetration Testing (Pentesting)
✔️ Vulnerability Assessment
✔️ Social Engineering Attacks
✔️ Wireless Hacking
✔️ Web Application Hacking
✔️ Malware Analysis
✔️ More...
Cyber security VS Ethical Hacking
guys අපි මේ කරන්නෙ Ethical Hacking lesson ( practical සමග ) Cyber security නෙමෙ ඒදෙක අතර වෙනස පහලින් දාන්නම්.
Ethical Hacking
නොමිලේ Ethical Hacking ඉගෙන ගන්න කැමති ඔබට CyberTube අප වීසින් නොමිලේ ලබා දෙන Lesson ලබා ගැනීමට හැකියාව ඇත. ඒ වගේම ඔබට වැඩි දුර ඉගෙනීමට අවශ්‍ය නම් අපගෙ Membership හට Join වීමට හැකියාව ඇත.
ඔබට අවශ්‍ය lesson තෝරන්න.
Free Lessons
අපගෙ Free Ethical Hacking Lesson වල තොරතුරු ලබා ගැනීමට සහා join වීමට පහත join now Click කරන්න.
Membership Lessons
අපගෙ Membership Ethical Hacking Lesson වල තොරතුරු ලබා ගැනීමට උදා - මිල ගණන් වැනි තොරතුරු ලබා ගැනීමට සහා join වීමට පහත join now Click කරන්න..
Paid Lessons
මෙය තවමත් සූදානම් තත්වයෙ ඇති බැවින් මෙය ඉදිරියේදි බලාපොරොත්තු වන්න. .
SKILLS
👉 මොකක්ද ethical hacking කියන්නෙ.
👉 Hackers ලා වර්ග
👉 Kali Linux All Tools (600+)
👉 Wifi Attack
👉 Wordlist Create
👉 Web Site Attack
👉 Social Engineer Attack
👉 Phishing Page Create
👉 Payload Create
👉 Information Gathering
👉 Malware analyze
👉 Carding Method
👉 Ip Cracking
👉 Web Hooking
Our Videos 👇
NEWS
ඔබ අපෙ කලින් lesson විඩියො නැරඹීමට මෙම facebook පිටුවට පිවිසෙන්න.
Facebook page එකක් තුල lesson කිරිමට හේතුව youtube වගෙ platform වල දැන් මේ සම්බන්ධ video upload කල නොහැකි නිසා සහා patreon වගෙ site වල කරන්න තිබ්බා ඒත් internet package ප්‍රශ්ණ ගැන හිතලා අපි facebook පැත්තට යන්න හිතුවා.
ඒ වගේම තව දෙයක් අව්රුදු 16 අඩු අයට membership එක free කරන්නෙ.
Guys 16 අඩු කට්ටිය විතරක් free කරන්න හේතුව මොකද ගොඩක් දක්ෂ අය ඉන්නවා හැබැයි 18 වෙනකම් ඉන්න ඕන මොකක් හරි කෝස් එකක් කරන්න ඒ වගේ දේවල් හින්දා තමා 16ට අඩු අයට free කරන්නෙ 16ට අඩු කියන්නෙ O/l යනකම් ඉන්න හැම මල්ලි කෙනෙක්ටම නංගි කෙනෙක්ටම මේ ඔක්කොම free.
අපෙ CyberTube හී Free lesson සහා membership ලෙස lesson දෙකක් තියෙනවා.
free lesson එක සහා membership එක ගැන අදහසක් ගන්න ඉහත lesson තෝරන්න.
අප උගන්වන ලද lesson වලට සම්බන්ද වූ අයට
Membership
අපගෙ membership එක ලබා ගන්නා අයට whatsapp මගින් සහය ලබා දේ.
Free
අපගේ free lesson බලන අයටද ethical hacking මුල ඉදලා සරලව ඉගෙන ගන්න පුලුවන්.
YouTube , Facebook
ඔබ නොමිලෙ ethical hacking ඉගෙන ගන්නව නම් youtube සහා facebook ඔස්සෙ සම්බන්ද වෙන්න පුලුවන්.
CyberTube
ලංකාවෙ නොමිලේ ethical hacking practical සමග උගන්වන සුපිරිම තැන.
Questions
ඔබට ඇති ප්‍රශ්ණ විසදන්න.
අපගෙ මෙම lesson Free සහා Membership ලෙස කොටස් දෙකක් ඇති බැවින් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මෙහ කරන්න 👇
Clickඔව්. අපි membership එක නම් private සමූහයක කරන්නෙ ඒ නිසා ඔබට ඕනෑම වෙලාවක නැරඹිය හැකි පරිදි සකසා ඇත. Free lesson ඔබට youtube මගින් ලබා ගත හැක.
ඔව්. අපි ඔබට whatsapp සමූහයකට add කරන අතර ප්‍රශ්ණ තිබේ නම් අපෙන් හො එම සමූහයෙන් පිලිතුරු ලබා ගන්න පුලුවන්.
Bank Payment, Binance Payment තියෙන නිසා ලේසියෙන්ම payment කරන්න පුලුවන්. ඒ සදහා ඉහත membership lessons තෝරා මාව සම්බන්ද කරගන්න.